2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:42
නවතම පුවත්

දූපතක සිරව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිතාන්‍යයට

වසර තුනකට වැඩි කාලයක් පුරා ඉන්දියන් සාගරයේ දුරස්ථ දූපතක් වන ඩියාගෝ ගාර්ෂියා හි අතරමංව සිටි සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍ය වෙත රැගෙන එනු ලැබ තිබේ .

ඒ අනුව, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එම සංක්‍රමණිකයන් අතර සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ට මාස හයක් රට තුළ රැඳී සිටීමට අවසර හිමිවන බව වාර්තා උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය සදහන් කරයි.

මෙම තීරණය සළකෙන්නේ එම දෙමළ වැසියන්ගේ බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේ ගමන සහ ඔවුන්ගේ ඉරණම සම්බන්ධයෙන් සැතපුම් දහස් ගණනක් පුරා දිවගිය සංකීර්ණ නීතිමය සටන්වල ​​අවසානය සනිටුහන්වීමක් ලෙසයි.

එහෙත් ඔවුන්ගේ දිගුකාලීන අනාගතය අවිනිශ්චිතව පවතී.

සංක්‍රමණිකයින් 60 දෙකුගෙන් යුත් කණ්ඩායමක් 2021 ඔක්තෝම්බර් මාසයේ සිට, සරණාගත ඉල්ලීම් ගොනුකළ පළමු පුද්ගලයන් බවට පත්වී, උපායමාර්ගික බ්‍රිතාන්‍ය – අමෙරිකානු හමුදා කඳවුරක් පිහිටි ඩියාගෝ ගාර්ෂියා හි තාවකාලික කඳවුරක වාසය කරයි.

බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු මෙම පියවර විස්තර කර ඇත්තේ, “මෙම සිද්ධිවල සුවිශේෂී ස්වභාවය සහ ඔවුන්ගේ සුබසාධනය සඳහා වූ පියවරක්” ලෙස ය.

“පසුගිය පාලනය යටතේ වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ගැඹුරු කරදරකාරී තත්වයක් මෙම රජයට උරුම විය,” ප්‍රකාශකයා පැවසීය.

ඇතැම් සංක්‍රමණිකයන් නියෝජනය කරන බ්‍රිතාන්‍යයේ නීති ආයතනයක් වන ලී ඩේ හි ටෙසා ග්‍රෙගරි පවසා ඇත්තේ, දිවයිනේ මානුෂීය අර්බුදය අවසන් කිරීමට ඇති එකම සංවේදී විසඳුම එය බවයි.

“ළමයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම අවදානමට ලක්විය හැකි කණ්ඩායම මාස 38ක් ක්‍රවුන් භූමියේ ඉතාමත් නීච තත්ත්වයන් යටතේ රඳවා තබාගෙන ඇත. අපගේ ගනුදෙනුකරුවන්ට දැන් ආරක්ෂිත තෝතැන්නක් සොයා ගොස් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” ඇය පවසා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories