2026 ජූලි 29 බදාදා, 22:51
නවතම පුවත්

බිත්තර නිෂ්පාදකයෙකුට වසර 10ක සිර දඩුවමක්

කුරුණෑගල, උඩුමුල්ල ප්‍රදේශයේ ෆාම් ආයතනයක හිමිකරුවකුට වසර 10ක අත්හිටුවන ලද මාස 6ක සිර දඩුවමක් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සහ අලෙවියේ දී පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලබන බිල්පත්වල පිටපත් ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් මෙම ෆාම් ආයතනයේ හිමිකරුට සහ සේවිකාවකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් 2023.04.11 දින සිදු කරනු ලැබූ වැටලීමකට අදාළව 2023.04.26 දින පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

ඒ අනුව ඒ ආයතනයේ සේවිකාවකට, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර විකිණීම සම්බන්ධයෙන් රු.100,000ක දඩ මුදලක් නියම කර ඇති අතර අලෙවියේ දි පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලබන බිල්පත්වල පිටපත් ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් එහි හිමිකරුට මෙම දඩුවමට අමතරව රු.10,000ක දඩ මුදලක් නියම කර නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම යන චෝදනාව යටතේ වන නඩු පැවරීමක දී වරදකරු වන අයට පනත ප්‍රකාරව දඩ මුදලක්, සිර දඩුවමක් හෝ එම දෙකම නියම කිරීමට අධිකරණයට හැකියවක් පවතින බව එන නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories