2026 ජූලි 29 බදාදා, 19:55
නවතම පුවත්

ඡන්දය දාන්න නිවාඩු ලබා දීම අනිවාර්‍යයයි: නැත්නම් ලොක්කොන්ට නඩු

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දෙන ලෙස නිවාඩු ලබා දෙන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

යම් ආයතනය ප්‍රධානියෙකු මෙම නීතිය අනුව කටයුතු නොකර සේවකයින්ට නිවාඩු ලබා නොදෙන්නේ නම්, ඒ පිළිබඳ පැෆරල් සංවිධානය දැනුවත් කරන ලෙසයි එහි සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

එවැනි ආයතන ප්‍රධානියෙක් නීතිය ඉදිරියේ වරදකරුවෙක් බවත්, අධිකරණයට පමුණුවා රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිර දඬුවමක් ලබා දිය හැකි බවත් ඔහු සඳහන් කරනවා.

මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් ඒ පිළිබඳ මැතිවරණ කොමිශන් සභාව දැනුවත් කරන බවත් පැෆරල් සංවිධාන සභාපති වැඩිදුරටත් පවසනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories