2026 ජූලි 31 සිකුරාදා, 06:11
නවතම පුවත්

නිසාන් වාහන විකිණිල්ල පහත වැටෙයි – සමාගම සේවක රැකියා 9000ක් කපාහරි

චීනයේ සහ අමෙරිකාවේ විකුණුම් පහත වැටීමට මුහුණ දීම සඳහා ගෝලීය නිෂ්පාදනය කප්පාදු කරන බැවින්, දහස් ගණනක් කම්කරුවන් සේවයෙන් ඉවත් කරන බව නිසාන් (Nissan) මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසා ඇත.ජපාන මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයා පවසන්නේ, පිරිවැය ඉතිරිකිරීමේ උත්සාහයක් ලෙස එම සමාගමට සමගාමීව පවතින ලොව පුරා රැකියා 9,000ක් කපාහරින බවයි.

එමඟින් එහි ගෝලීය නිෂ්පාදනය පහෙන් එකකින් අඩුවනු ඇති බව ද සමාගම පවසයි.රැකියා කප්පාදු කරන්නේ කුමන රටවල ද යන්න සම්බන්ධයෙන් බීබීසී ප්‍රවෘත්ති සේවය කළ විමසීමට නිසාන් සමාගම ප්‍රතිචාර දක්වා නොමැත.ඊසානදිග එංගලන්තයේ සන්ඩර්ලන්ඩ් හි ස්ථාපිත නිසාන් මෝටර් රථ නිෂ්පාදන කම්හලේ 6,000 කට වැඩි පිරිසක් සේවය කරයි.

සමාගම 2024 සඳහා එහි මෙහෙයුම් ලාභ පුරෝකථනය 70% කින් කපාහැර ඇත.සමාගම සිය ඉදිරි දැක්ම පහත දැමූ දෙවැනි අවස්ථාව මෙයයි.“මෙම හැරවුම් පියවරයන් සමාගම හැකිළෙමින් පවතින බවක් ඇඟවෙන්නේ නැත,” නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මකෝටෝ උචීඩා පවසයි..

“නිසාන් සමාගම සිය ව්‍යාපාරය වඩාත් ඔරොත්තු දෙන ලෙස ප්‍රතිව්‍යුහගත කරනු ඇත.” යනුවෙන් ද ඔහු පවසා තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories