2026 ජූලි 29 බදාදා, 15:41
නවතම පුවත්

බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් පිරිසක් රෝහලට

හොරණ-රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහලට ආසන්නව පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු සහ තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඉංගිරිය පොලිසිය ප්‍රකාශ කළේය.

ලොරි රථයේ රියදුරු සහ ඔහුගේ සහායකයා ද තුවාල ලැබූවන් අතර සිටින බව පොලිසිය පැවසීය.

තුවාලකරුවන් ඉංගිරිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, බරපතල තත්ත්වයේ පසුවූ පාසලේ සිසුන් කිහිප දෙනෙකු, ලොරි රථයේ රියදුරුගේ සහායකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පෞද්ගලික බස් රථය හොරණ දෙසට සහ කුඩා ලොරිය ඉංගිරිය දෙසට ගමන් කරමින් සිටියදී අනතුර සිදුවී ඇත.

ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories