2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 17:09
නවතම පුවත්

හන්තානෙන් බිනර මල් කැඩූ ඊශ්‍රායල් කතක් අත්අඩංගුවට

ලංකාවට පමණක් ආවේණික ඒක දේශීය ශාකයක් වන බිනර ශාකයේ මල් හා එහි අතු සන්තකයේ තබාගෙන සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවක් ගම්පොළ වනජීවී කාර්යාල නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

තිස්හය හැවිදි මෙම කාන්තාව මහනුවර හන්තාන කඳු ආශ්‍රිතව තිබූ මෙම මල් හා ශාක කොටස් එක්රැස් කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා තවත් ඊශ්‍රායලයන් ජාතිකයන් 26 දෙනකු සමග පැමිණි ඇය මහනුවර හෝටලයක නවාතැන් ගෙන ඊයේ (11 ) දින දී හන්තාන කන්ද තරණය කිරීම සඳහා ගොස් ඇත.

මෙම ඊශ්‍රායල් ජාතික කාන්තාව හන්තාන කඳු මුදුනේ දී මෙම බිනර මල් සමග අතු කඩාගැනීම වනජීවීන් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගම්පොළ කාර්යාල නිලධාරීන් ගොස් ඇය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය ගම්පොළ කාර්යාල වෙත ගෙනවිත් තිබේ.(දිනමිණ)

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories