2026 ජූලි 31 සිකුරාදා, 17:21
නවතම පුවත්

කොවිඩ්වලට පසු චීනයේ තවත් වසංගතයක් -රටපුරා හදිසි තත්වයක්

කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

එය හැඳින්වෙන්නේ Human metapneumovirus (HMPV) ලෙස බව පැවසේ.

වෛරසය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව විදෙස් ජනමාධ්‍ය පෙන්වාදෙයි.

එම වාර්තා අනාවරණ කරන්නේ, රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවයි.

එමෙන්ම ආදාහනාගාර ද පිරී ඇති බව නිල නොවන ඇතැම් වාර්තා අනාවරණ කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝ මගින් ජනාකීර්ණ රෝහල් දර්ශන පෙන්වයි.

චීනයේ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසන පරිදි රට තුළ ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, Mycoplasma pneumoniae සහ Covid-19 ඇතුළු බහුවිධ වෛරස් සංසරණය වන බව පැවසේ.

පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැත.

චීනය තුළ මේවනවිට ව්‍යාප්ත වෙමින් පවතින බවට පැවසෙන HMPV උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බව පැවසෙන නමුත් Covid-19 හා සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බව පැවසේ.

වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ සෞඛ්‍ය නිලධාරීන් තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරන බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories