2026 ජූලි 31 සිකුරාදා, 21:08
නවතම පුවත්

IVF තාක්ෂණයෙන් කැන්ගරු අම්මලාට බබාලා

වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ සුරැකීමට යම් දිනක උපකාර කළ හැකි IVF තාක්ෂණය හරහා ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම කැන්ගරු කලලය සාර්ථකව නිපදවා තිබේ.

වඳ වී යෑමේ තර්ජනයක් පිළිබඳ වාර්තා නිකුත් වීමෙන් පසුව එරටට ආවේණික සතුන් විශේෂය ආරක්ෂා කර ගැනීමේ හදිසි අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන මෙම පර්යේෂණය සිදුවී තිබේ.

මෑත ඉතිහාසයේ පෘථිවියේ අනෙකුත් මහාද්වීපයට වඩා වඳවී යෑමේ ඉහළ අනුපාතයක් ඇති ක්ෂීරපායී විශේෂ 33ක් අවම වශයෙන් ඕස්ට්‍රේලියාවට අහිමි වී ඇත.

කෙසේවෙතත් මෙම අත්හදා බැලීමේ දී භාවිත කරන ලද නැගෙනහිර අළු කැන්ගරුවන් වඳවීමේ තර්ජනයට ලක්ව නොමැති බව පැවසේ.

ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් ප්‍රථමයෙන් පරිණත ඩිම්බයකට තනි ශුක්‍රාණුවක් එන්නත් කිරීමට පෙර, ඉන්ට්‍රාසයිටොප්ලාස්මික් ශුක්‍රාණු එන්නත් කිරීමේ තාක්‍ෂණය භාවිත කරමින් රසායනාගාරයක් තුළ කැන්ගරු ඩිම්බ සහ ශුක්‍රාණු වර්ධනය වූ ආකාරය තක්සේරු කළ බව විශ්ව විද්‍යාලය ප්‍රකාශ කළේය.

කැන්ගරු කළලය පිළිබඳ පර්යේෂණයට නායකත්වය දුන් Andres Gambini පැවසුවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අනෙකුත් සතුන් සඳහා මෙම තාක්ෂණය භාවිත කළ හැකි බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories