2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:07
නවතම පුවත්

ප්‍රංශ කාන්තාවක් ශ්‍රී පාදයෙන් ඇද වැටෙයි

ලිට්ල් ශ්‍රී පාද දිය ඇල්ල නැරඹීමට යමින් සිටි 64 හැවිරිදි ප්‍රංශ කාන්තාවක් කඳු බෑවුමකින් ඇද වැටී ඇත.

වැටීමෙන් එම කාන්තාවගේ හිසට සහ කකුලට බරපතල තුවාල සිදුවී ඇති බව අපගේ වාර්තාකරු පැවසීය.

ඊයේ (19) සවස බෑවුම් සහිත ස්ථානයකදී මෙම අනතුර සිදු වූ අතර, ෆ්ලයිං රාවණා සේවකයින් ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඇය සිටින ස්ථානය සෙවූ අතර පසුව ජීවිතාරක්ෂකයින් ඇයව ඉහළට ගෙන ගියහ.

ඉහත සඳහන් විදේශීය කාන්තාව දෙමෝදර රෝහලේ සහ පසුව බදුල්ල මහ රෝහලේ රෝහල් ගත කරන ලදී.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories