2026 ජූලි 31 සිකුරාදා, 05:02
නවතම පුවත්

ඇල්ෆ්‍රඩ් බ්‍රිස්බන් වෙත ළඟා වෙයි

විදේශ මාධ්‍ය පවසන්නේ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් අසල පිහිටි මෝර්ටන් දූපතට ඇතුළු වී ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල තද වැසි ඇද හැලෙන අතර සුළඟ ද තීව්‍ර වී ඇත.

ඒ අනුව, මෙම ප්‍රාන්තවල නිවාස 200,000 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි විය.

ඕස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් විනාශකාරී ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කළහ.

කෙසේ වෙතත්, සුළි කුණාටුවේ තීව්‍රතාවය 1 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා අඩු කර ඇති අතර උපරිම සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණක් වනු ඇත.

වෙරළ තීරයේ රැඳී සිටින පුද්ගලයින්ට ඩොලර් 16,000 ක දඩයක් පැනවීමට ද රජය තීරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories