2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:12
නවතම පුවත්

චීන සමු‍ළුවේ රොබෝ කෙල්ල

චීනයේ ටියැන්ජින් හි ඊයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය, නවීනතම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් භාවිත රොබෝවරුන්ගෙන් පිරී පවතින බව එරට වාර්තා පවසයි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට රුසියානු, ඉංග්‍රීසි සහ චීන භාෂා කතාකළ හැකි ෂවු හී නම් රෝබෝ කාන්තාව ඉන් සුවිශේෂය.

භාෂා තුනෙන්ම ඇය සමඟ සංවාද කළ හැකි අතර සමුළුව පිළිබඳ විස්තර කරදීමට ඇය ඉදිරිපත් වී සිටියි.

කෙසේවෙතත් අසන සෑම ප්‍රශ්නයකට ඇයගෙන් පිළිතුරු ලබාගැනීමට නොහැකි අතර එහි සිටින ඇතැම් මාධ්‍යවේදීන් අසන දේශපාලනික ප්‍රශ්නවලට ඇය පිළිතුරු නොදෙන බව ද වාර්තාවල දැක්වෙයි.

එමෙන්ම පාර්සල් වෙන්කිරීම, චීන අකුරුවලින් යම් යම් දේ ලියාදීම, ආහාර පාන ලබාදීම, වතුර බෝතල් ළඟට ගෙනත් දීම මෙන්ම තවත් බොහෝ දේ එහි පැමිණෙන අමුත්තන් වෙනුවෙන් කරදීමට රොබෝවරුන් රැසක් එහි රාජකාරියේ ‍යෙදෙයි.

මෙම සමුළු ඉතිහාසයේ මෙතෙක් පැවැත්වූ දැවැන්තම සමුළුව මෙය බවට ද ඇතැම් වාර්තාවල පළ කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories