2026 ජූලි 28 අඟහරුවාදා, 05:06
නවතම පුවත්

ප්‍රශ්න අහන්න මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නෑ

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න දහයක් මන්ත්‍රීවරු දස දෙනෙකු විමසා තිබූ නමුත්,එක් මන්ත්‍රීවරයකු පමණක් ප්‍රශ්නය ඇසීම සඳහා සභාවේ රැඳී සිටියේය.

ප්‍රශ්න ඇසූ මන්ත්‍රීවරු නව දෙනෙකු සභාවේ රැඳී සිටියේ නැත. ඔවුන් අතරින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හය දෙනෙක් සහ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සිට ඇත.

සමගි ජන බලවේගය නියෝජනය කරන හේෂා විතානගේ,චමින්ද විජේසිරි රෝහණ බණ්ඩාර,කින්ස් නෙල්සන් ඉලංගෙයි තමිල් අරසුකච්චි නියෝජනය කරන ශානක්කියන් රාසමානික්කම් සහ සිවඥානම් ශ්‍රීතරන් යන මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි විපක්ෂ මන්ත්‍රීවරුන් වේ.

ජාතික ජන බලවේග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රොෂාන් අක්මීමන,තිළිණ සමරකෝන් සහ ධර්මප්‍රිය දිසානායක යන මන්ත්‍රීවරුන්ද සභාවේ රැඳී සිටියේ නැත.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර් ප්‍රගීත් මධුරංග මහතා ප්‍රශ්නය ඇසුවද ඔහුගේ ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යවරයා පිළිතුරු ලබා නොදී සති දෙකක කාලයක් ඉල්ලා සිටීමත් විශේෂත්වයක් වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories