2026 ජූලි 29 බදාදා, 03:56
නවතම පුවත්

උතුරු ගාසා තීරයේ 1000කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල හමුදා වැටලීම් හමුවේ කළ ප්‍රහාරවලින් උතුරු ගාසා තීරයේ පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
ඒ, පැය 24 ක් තුළය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , රෝහල්වලට සහ අවතැන්වූවන් නවාතැන් ගෙන සිටි පාසල්වලට ප්‍රහාර එල්ල වී ඇති බවයි.

මිය ගිය අය අතරින් බහුතරය කාන්තාවන් සහ ළමුන් වේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ඊශ්‍රායලය සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම තුළ ක්‍රියාත්මක වීම තහනම් කරමින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව පනතක් සම්මත කර තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ සහ ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන ඇති බටහිර ඉවුරේ ක්‍රියාත්මක වීමට එම ඒජන්සියට ඇති හැකියාව දැඩි ලෙස සීමා කර ඇතැයි සඳහන් විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories