2026 ජූලි 29 බදාදා, 08:57
නවතම පුවත්

“ගෞතම බුද්ධ මාතා” තිරගත කිරිමට සුදානම්

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ, “ගෞතම බුද්ධ මාතා” සිංහල චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට නියමිතය.

සිදුහත් කුමරුගේ ළමා කාලය සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව ඇසුරෙනුයි, මෙම සිනමාපටය නිර්මාණය වන්නේ.

පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් වැනි ඉන්දියානු නලු නිලියන් රැසක් “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටයේ රංගනය සඳහා එක්වන අතර දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, සම්පත් ජයවීර, ගෙවින් අභිෂේක්, සූර්ය දයාරුවන්, උදයන්ති කුලතුංග වැනි ලාංකීන් රංගන ශිල්පීන් රැසක් ද මීට සම්බන්ධ වනවා.

මීට පෙර බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් බිහි වූ කදිර දිව්‍යරාජ, කුසපබා, පත්තිනි වැනි චිත්‍රපට රැසකම අධ්‍යක්ෂකවරයා වන්නේ ද මහාචාර්‍ය සුනිල් ආරියරත්නයි.

ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ තිලංග සුමතිපාලය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories