2026 ජූලි 31 සිකුරාදා, 02:47
නවතම පුවත්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක්

මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කර ඇති බවයි.

සාමාජිකයින් 28 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපතීත්වය දරන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ය.

මෙම කාර්යය සාධක බලකාය සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරු, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන් සමන්විත වෙයි.

ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ නියාමනය, අභියෝග හඳුනාගැනීම සහ විසඳුම් යෝජනා කිරීම, අධීක්ෂණය සහ ඇගයීම,සංචාරක කර්මාන්තයයේ ව්‍යාප්තිය, ආකර්ෂණීය ගමනාන්ත සදහා පහසුකම් පුළුල් කිරීම, තිරසාර සංචාරක සංවර්ධනය සහ සංචාරක ප්‍රවර්ධනය අලෙවිකරණය සහ සන්නාමකරණය යන කාර්යයන් මෙමඟින් සිදු කිරීමට අපේක්ෂිතය.

එසේම එම කාර්‍යයන්, කාර්යය සාධක බලකාය විසින් වසර දෙකක කාලයක් තුළ දී ඉටුකර ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවය නිවේදනයේ සඳහන්ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories