2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 07:35
නවතම පුවත්

කතානායකගේ අවසන් භෝජන සංග්‍රහය 9 වන දා

කතානයක මහින්ද යාපා අබේවර්ධන සිය ධූරයෙන් සමුගැනීමේ සාදයක් ලබන 9 වන දා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා විශේෂ පීඨිකාවක් කාර්ය මණ්ඩල භෝජනාගාරයේ මේ දිනවල සකස් කරමින් තිබෙන අතර එදින උදෑසන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පොදු රැස්වීමක් පවත්වා දිවා භෝජන සංග්‍රහයක් ද පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට (30 දෙනෙකුට) පාර්ලිමේන්තුවේ සිව්වන මහලේ පිහිටි සී.පී.ඒ. සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට සූදානම් බව ද වාර්තා වේ.

ඊට අමතරව, වෙනත් නිලධාරීන්ට සාදය පැවැත්වෙන දින මන්ත්‍රි අමුත්තන්ගේ භෝජන ශාලාවේ තවත් 35 දෙනෙකුට භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සූදානම් අතර සියලු වියදම් පාර්ලිමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් වන බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ යෝජනාවක් ලෙස මෙය සිදු කිරීමට නියමිත අතර මීට පෙර කිසිම කතානායකවරයකු මෙවැනි උත්සවයක් පවත්වා නැති බව ත් උත්සව අවස්ථාවන් සරලව පැවැත්වීම මගින් ජනාධිපතිවරයාදී ඇති ආදර්ශයට පිටුපා මෙලෙස භෝජන සංග්‍රහ පැවැත්වීමට මහජන මුදල් නාස්ති කිරීම පිළිබඳව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නොසතුටට පළකර ඇති බව ත් වැඩිදුරට ත් වාර්තා වේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories