2026 ජූලි 29 බදාදා, 11:12
නවතම පුවත්

කුරුසියට ‘අපහාස කිරීම ’ ගැන රෝයල් එක සමාව ඉල්ලයි

පසුගියදා රාජකීය විද්‍යාලය සංවිධානය කළ රථ පෙළපාළිය අතරතුර, ශිෂ්‍යයකු ප්‍රධාන ක්‍රිස්තියානි සංකේතයක් වන ලී කුරුසයක් වැරදි ලෙස හසුරුවන ආකාරය සම්බන්ධයෙන් කොළඹ රාජකීය විද්‍යාලය නිල වශයෙන් සමාව අයැද තිබේ.

වැඩබලන විදුහල්පති එල්.ඩබ්ලිව්.කේ. සිල්වා නිවේදනයක් නිකුත් කරමින් තහවුරු පවසා ඇත්තේ, මෙම ක්‍රියාව “රාජකීය විද්‍යාලයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන” බවත් බහු ආගමික ආයතනයක් ලෙස එය පාසලේ වටිනාකම්වලට පටහැනි බවත්ය.

අළු බදාදා දින සිදු වූ මෙම සිදුවීම පාසල් පරිපාලනයේ කනස්සල්ලට හේතු වී තිබේ.

මේ අතර, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය අද සිය අප්‍රසාදය පළකළ අතර, එය කිතුනුවන් පූජනීය ලෙස සළකන කුරුසියට කරන අපහාසයක් ලෙස හැඳින්වීය.

ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සහ ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ කොළඹ අගරදගුරු පදවිය, කතෝලික පාසල්වල සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා අදාළ පාසලේ විදුහල්පති වෙත ලිපියක් යවමින් මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර ඇත.

“ඔබේ පාසලේ දරුවන් කුරුසයක් රැගෙන ඇවිද ගොස් එම වස්තුවට අපහාස වන ආකාරයෙන් හැසිරුණු බව අපට දැනගන්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ මුළු කතෝලික රදගුරු සම්මේලනය, සියලුම පූජකවරු සහ කන්‍යා සොහොයුරියෝ මෙම ක්‍රියාවෙන් කම්පනයට පත් වී සිටිති. කිසිවකු කිසිදු ආගමකට අපහාස නොකළ යුතු බව අපි විශ්වාස කරමු. ඔබේ පාසල ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කළ ක්‍රිස්තියානි පූජකයකු විසින් ආරම්භ කරන ලද බව ඔබ මතක තබාගත යුතුයි,” යැයි ඩයස් පියතුමා සිය ලිපියේ සඳහන් කර ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories