2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:25
නවතම පුවත්

මාලිමාවේ විධායක සභිකයෙක් හා ආසන සංවිධායකවරයෙක් රනිල්ගේ වේදිකාවට

මෙරට ආර්ථිකය 2022 වසරේ කඩා වැටුණු අවස්ථාවේ පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ තමන් අද ජනතාවගේ ඡන්ද බලය ඉල්ලා සිටින්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී ඊයේ (15) පැවැසීය.

මහනුවරදී පැවැති රනිල්ට පුළුවන් විජයග්‍රහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

ජාතික ජන බලවේගයේ විධායක සභික අනූෂ විමලවීර, ජාතික ජන බලවේගය පක්ෂයේ කුණ්ඩසාල ආසන සංවිධායක සිසිර කුමාර සෙම්බුවත්ත සහ සමගි ජන බලවේගය පක්ෂයේ ඉස්ලාම් කටයුතු ලේකම් ඕ. කේ. නවාස් යන මහත්වරුන් ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් මෙම රැලියට එක් වීම විශේෂත්වයකි.

තමා ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට සමගි ජන බලවේගය අද අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බව පැවසූ ජනාධිපතිවරයා තමා ඉල්ලා අස්වන කෙනකු හෝ සජිත් හා අනුර මෙන් පැන යන කෙනකු නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේම තමාට සජිත්ට ඉගැන්වීමට නොහැකි වූ දුවන්නේ නැතිව සිටීමේ පාඩම ඉගැන්වීමට තමා සමඟ එක්වන ලෙස ඔහුට පවසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සජිත් හා අනුර වෙනසක් ගැන කතා කළද රටට අවශ්‍ය වෙනසක් නොව ප්‍රායෝගික වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික පෙරළියක් සිදු කර නව ආර්ථිකයක් ගොඩනඟා දෙන බවටද ජනතාවට සහතික විය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories