2026 ජූලි 31 සිකුරාදා, 20:50
නවතම පුවත්

ප්‍රවීන්ට ක්‍රිකට් තහනමක්

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2, 4, 7 වැනි වගන්තිය උල්ලංඝනය කළ බව පිළිගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට වසරක ක්‍රිකට් තරග තහනමක් පනවා එය මාස හයකට අත්හිටුවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුට මාස හයක කාලයක් යනතුරු කිසිදු ආකාරයේ ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.

ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනුයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන්ය.

ඒ අනුව විමර්ශනයකට අදාළ වියහැකි සාක්‍ෂි සොයාගැනීමට හේතුවිය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු සැඟවීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් සිදු කරනු ලබන ඕනෑම පරීක්‍ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2, 4, 7 වගන්තියට අයත් වේ.

ප්‍රවීන් ජයවික්‍රම වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 5කට එක්දින තරග 5කට සහ විස්සයි විස්ස තරග 5කට ක්‍රීඩාකර ඇති අතර එහිදී ටෙස්ට් කඩුලු 25ක් එක්දින කඩුලු 5ක් සහ විස්සයි විස්ස කඩුලු 2ක් ලබාගැනීමට සමත් වී ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories