2026 ජූලි 29 බදාදා, 09:04
නවතම පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්: සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළට!

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (ජූලි 9) දින ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය සනිටුහන් කරමින්, ඒකක 18,161.49ක් දක්වා ඉහළ ගියේය.

මෙය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 129.37ක කැපී පෙනෙන වර්ධනයක් බව කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ යාමයි. එම සමාගම්වල කොටස් මිල ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ ධනාත්මක හැසිරීමට විශාල දායකත්වයක් ලබා දී තිබේ.

අද (ජූලි 10) දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 5.98ක් ලෙස වාර්තා විය.

මෙම නව වාර්තාව ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ වර්ධනය සහ ආයෝජක විශ්වාසය වැඩිවීම පිළිබිඹු කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories