2026 ජූලි 29 බදාදා, 04:36
නවතම පුවත්

ජාතිවාදයට නම් කිසිසේත්ම ඔලුව උස්සන්න ඉඩදෙන්නේ නෑ – අමාත්‍ය නලින්ද ජයතිස්ස

කිසිදු ආකාරයකින් රට තුළ නැවත ජාතිවාදයට හිස එසවීමට ඉඩ ලබානොදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

“ජාතිවාදයට නම් කිසිසේත්ම ඔලුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලුත් පනත් ගෙනල්ලා හරි නතර කරන්න අපි කටයුතු කරනවා. මේ ජාතිවාදී ප්‍රකාශවල එල්ලෙන්නේ කවුද? මම එක්කෙනෙක් කියන්නම්. පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා. ගිහින් බලන්න එයාගේ ෆේස්බුක් එකට. වීඩියෝ දාලා තියෙනවා කොටි ලාංඡන ප්‍රවර්ධනය කරන හැටියට. එක්කෙනෙක් කෝට්ටේ යූඑන්පී එකේ නාගරික මන්ත්‍රිතුමිය. මම හිතන්නේ අද ලංකාවේ නෑ. එයාගේ ෆේස්බුක් එකට ටික්ටොක් එකට ගිහින් බලන්න. ඒගොල්ලෝ තමයි දැනුවත්ව මේ වැඩේ කරමින් ඉන්නේ….”

ජාතිවාදය ව්‍යාප්ත කරන හෝ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන පිරිස් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය කර අවශ්‍ය නීති පදනම් කරගනිමින් කටයුතු කරනු ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය භාවිත නොකරන ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටියේය.

එවැනි උත්සාහයන්ට කිසිසේත්ම ඉඩ ලබාදිය නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories