2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:28
නවතම පුවත්

අශෝක රන්වල ‘වෛද්‍යවරයෙක් ලු !

යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් හිටපු කථානායක අශෝක රන්වල ‘වෛද්‍යවරයකු’ ලෙස විස්තර කිරීමත් සමග, අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය අමුතු පෙරළියක් ගෙන ඇත.

අශෝක රන්වල පසුගියදා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් භාවිත කිරීමේ චෝදනා මධ්‍යයේය.

උතුරේ යූ ටියුබ් වැඩසටහනක් අමතමින් ඉලංකුමාරන් ප්‍රකාශ කළේ, “නැහැ, මේ ආචාර්ය උපාධිය තමන් විසින් ලබාගත් එකක් නොව ජනතාව විසින් නිර්මාණය කරපු දෙයක්. 1989 දී ජපානයට ගිය ඔහු වෛද්‍ය පවුලකින් පැවත එන අතර ජපානයේ වෛද්‍ය විද්‍යාව ද හදාරා තිබෙනවා. ඔහු අපි කවුරුත් දන්නා උපාධියක් ලබා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කථානායකවරයා වීමට වෛද්‍ය උපාධියක් අවශ්‍ය නැහැ”

ඉලංකුමාරන්ගේ ප්‍රකාශවලින් පිළිබිඹු වන්නේ නිසි දැනුමක් නොමැතිකමද නැතහොත් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක්දැයි විචාරකයෝ ප්‍රශ්න කරති.(Daily Mirror)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories