2026 ජූලි 29 බදාදා, 03:43
නවතම පුවත්

ඇමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් ගිවිසුමකට

අමෙරිකාව සහ යුක්‍රේනය ඓතිහාසික ඛනිජ සම්පත් ගිවිසුමකට අත්සන් තබා තිබේ.
යුක්‍රේන අමෙරිකා සබඳතා යළි ශක්තිමත් කරමින් ඇමෙරිකාව සහ යුක්‍රේනය ඓතිහාසික ඛනිජ සම්පත් ගිවිසුමකට අත්සන් තබා තිබෙන අතර, විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ යුක්‍රේන පළමු නියෝජ්‍ය අගමැතිනිය සහ ආර්ථික කටයුතු අමාත්‍යවරිය වන යුලියා ස්වයිරඩෙන්කෝ ඇමෙරිකාවේ වොෂිටන්ටන් අගනුවරදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.

කෙසේවෙතත් ගිවිසුමෙහි මූලික කටයුතු සඳහා පසුගිය පෙබරවාරී මාසයේදී අත්සන් කිරීමට නියමිතව තිබුණත්, දෙරටේ ජනාධිපතිවරුන් අතර ඇති වූ විවාදාත්මක සාකච්ඡාව හේතුවෙන් එය බිඳ වැටිණි.

යුක්‍රේනයේ දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබා ගැනීමට අත්සන් කළයුතු අදාළ ගිවිසුම සම්බන්ධයෙන්‍ෙමාස ගණනාවක සිට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡා පැවැත්විය.

කෙසේ වෙතත් අද අත්සන් කෙරුණු අදාළ ගිවිසුම යුක්‍රේනයේ ආර්ථිකයට සහ රට තුළ ආරක්ෂාව සහතික කිරීමට දැඩි ලෙස වාසිදායක වනු ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories