2026 ජූලි 29 බදාදා, 07:41
නවතම පුවත්

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය 40% කින් පහළට

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය සියයට හැත්තෑවේ සිට සියයට තිහක් දක්වා පහත බැස තිබෙන බවත් මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායම් අහිමිවීමක් සිදුව ඇති බවත් අඩුපාඩු නිවැරැදි කිරීමෙන් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කරගත හැකි බවත් දුම්රිය බඩු ගබඩාවේ අධිකාරී, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවැසීය.

ඔහු පවසන ආකාරයට මේ වනවිට භාණ්ඩ ප්‍රවාහනයටම වෙන්ව එක් දුම්රියක් පමණක් ධාවනය වන බවත් මගී ප්‍රවාහන දුම්රිය හා මිශ්‍රව තවත් දුම්රිය පහකින් භාණ්ඩ ප්‍රවාහනය සිදුවේ.

භාණ්ඩ ප්‍රවාහනය පහළ බැසීමට ප්‍රධාන හේතුව දුම්රිය එන්ජින් නොමැති වීම බවත් අබලන් තත්ත්වයේ ඇති දුම්රිය එන්ජින් අලුත්වැඩියා කර භාණ්ඩ ප්‍රවාහනයට එක්කළ හැකි බවත් කී බඩු ගබඩා අධිකාරී සුමේධ සෝමරත්න දුම්රිය නියාමක හා රියැදුරු හිඟය ද තවත් එක් හේතුවක් බව පෙන්වා දුන්නේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ පසුගිය 2024 වසරේ දී පමණක් භාණ්ඩ ප්‍රවාහනයෙන් රුපියල් මිලියන1,780 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories