2026 ජූලි 25 සෙනසුරාදා, 15:30
නවතම පුවත්

“අපේ හතුරන්ට සමාවක් නෑ” – ටිල්වින්ගේ තර්ජනයට නන්දනගෙන් උත්තර

විහාරමහා දේවී රංග භූමියේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා ඔහුට විවෘතව මරණ තර්ජන එල්ල කරන බවට චෝදනා කරයි.

ටිල්වින් සිල්වා මහතා මෙහිදී “අපේ ප්‍රතිපත්තියක් තියෙනවා, මොකක්ද? අපේ හතුරන්ට අපෙන් සමාවක් නෑ” යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර, නන්දන ගුණතිලක මහතා පවසන්නේ මෙය “හතුරව විනාශ කරන්න ලෑස්තියි” යන තර්ජනය බවයි.

නන්දන ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, ටිල්වින් සිල්වා මහතා ඝාතක කණ්ඩායම් හදා, රට පුරාම තෝරාගත් හතුරන්ව හඹා යමින් සිටින බවත්, එම ඝාතන කණ්ඩායමේ ප්‍රධාන ගෝලයින් ලෙස මංගල, ජගත් සහ මෙල් රෝයි කටයුතු කරන බවත්ය.

ඔවුන් තිදෙනා ප්‍රධාන ඉලක්ක බවට පත්ව සිටින බව පවසන නන්දන ගුණතිලක මහතා, ටිල්වින් සිල්වා මහතාට අභියෝග කරමින් කියා සිටින්නේ, “අපි ලෑස්තියි ටිල්වින්… එන්න, ඔයා අළුතින් ඉගෙනගෙන එන්න… අපි ඔයා වගේ අත් උස්සල, දන ගහල යටත් වුන උං නෙවෙයි. ඔයාට හොඳටම වැරදිලා” යනුවෙනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories