2026 අගෝස්තු 01 සෙනසුරාදා, 10:32
නවතම පුවත්

කාසල් රෝහලේ ශුක්‍රාණු බැංකුවේ 40ක් ලියාපදිංචි වෙති

කොළඹ පාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කෙරුණු ශුක්‍රාණු බැංකුවේ මේ වනවිට පරිත්‍යාගශීලීන් 40 දෙනකු ලියාපදිංචි වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛi අජිත් දන්තනාරායන මහතා ඊයේ (26දා) පැවසීය.

ප්‍රථමවතාවට මෙරට මෙවැනි ශුක්‍රාණු බැංකුවක් පසුගියදා ආරම්භ කෙරිණි.

ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකථන ඇමතුම් විශාල වශයෙන් ලැබෙන බවත් එම පුද්ගලයන්ට ඒ සඳහා දින ලබාදෙන බවත් ඒ මහතා කියා සිටියේය.

මඳ සරුභාවය හේතුවෙන් දරුඵල නොමැතිව දුක් විඳින, මානසිකව වැටී සිටින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි මූලික අරමුණ වේ. ශුක්‍ර ධාතු ලබාදීම සඳහා ඉදිරිපත් වන පියවරුන් රෝහලේදී පරීක්ෂණ කීපයක් සඳහා පෙනී සිටිය යුතු බව අධ්‍යක්ෂවරයා කීය.

ශුක්‍රාණු ලබාදීමට පැමිණෙන අයගේ මෙන්ම දරුවන් ලබාගැනීම සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ද රහස්‍යභාවය සුරකින බව ඒ මහතා සඳහන් කළේය.

ශුක්‍ර ධාතු ලබාදීමට කැමැති අය 0112678999/ 0112672216 යන දුරකථන අංක අමතන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories