2026 ජූලි 31 සිකුරාදා, 03:00
නවතම පුවත්

වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්

වතු කම්කරු වැටුප ඍජුව ඉහළ නැංවීමේ හැකියාවක් රජයට නොමැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේ මෙම තත්වය හේතුවෙන් බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ හැකියාව ඇත්තේ වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති අතර එළඹෙන සාමූහික ගිවිසුම අනුව බවයි. රජය මෙම ක්‍රියාවලියේදී මැදිහත් පාර්ශ්වයක් ලෙස පමණක් කටයුතු කරන බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, වතු හාම්පුතුන් සමග ආණ්ඩුව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්, මෙම වසර තුළ වතු කම්කරු වැටුප රු. 1,700 දක්වා නැංවීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories