2026 ජූලි 29 බදාදා, 03:30
නවතම පුවත්

දරුවන්ට ශාරීරිකව පමණක් නොව වාචිකව දඬුවම් කිරීමත් වරදක් !

ගුරුවරුන්ට දරුවන්ට සද්භාවයෙන් දඬුවම් කිරීමට තිබූ අවස්ථාවන් ද අහිමි කරමින් දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත පිළිබඳ විවාදය හෙට (24) පැවැත්වීමට නියමිතය.

මෙම සංශෝධනයට අනුව ශාරීරික දඬුවම් පමණක් නොව, වාචිකව කරන ප්‍රකාශ පවා අභියෝගයට ලක් කළ හැකි බවට අවධාරණය වේ.

ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා රාජ්‍ය පාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේ විපක්ෂය තම සංශෝධනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා තිබුණි.

ඉන් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා විසින් සකස් කළ සංශෝධනය දැනටමත් කතානායකවරයා වෙත භාරදී ඇත.

එහෙත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, හෙට විවාදය පැවැත්වුණද, සම්මත කිරීම සඳහා කඩිනම් තීරණයක් නොගෙන හැකි බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories