2026 අගෝස්තු 01 සෙනසුරාදා, 20:46
නවතම පුවත්

ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම් සිය කනස්සල්ල පළ කරයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය විසින් බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලට පත්වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා තිබේ. මෙය දැනටමත් අස්ථාවර තත්ත්වයක පවතින කලාපයක සිදුවූ භයානක උත්සන්නවීමක් මෙන්ම ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට සෘජු තර්ජනයක් බවද ඔහු කියා සිටී.

ගුටරෙස් මහතා X (ට්විටර්) සටහනක සඳහන් කර ඇත්තේ, මෙම ගැටුම සීඝ්‍රයෙන් පාලනයෙන් තොර වීමේ අවදානමක් පවතින බවත්, එය සිවිල් වැසියන්ට, කලාපයට සහ ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවත්ය.

“මම සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ තත්ත්වය සමනය කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ අනෙකුත් නීති යටතේ ඔවුන්ගේ වගකීම් ඉටු කරන ලෙසත්ය. මෙම භයානක මොහොතේදී, අවුල් සහගත තත්ත්වයකට ඇදී යාම වැළැක්වීම අත්‍යවශ්‍යයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories