2026 ජූලි 28 අඟහරුවාදා, 02:47
නවතම පුවත්

‘මාලිමා’ මන්ත්‍රී වැටුප් පක්ෂ අරමුදලට යොමු කිරීම ගැන ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තම මාසික වැටුප් පක්ෂ අරමුදලට බැර කර, ඒවා දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා විසින් අද (29) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පිවිතුරු හෙළ උරුමයේ නායකවරයා වන හිටපු මන්ත්‍රී ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන මාසික දීමනාව ඔවුන්ට අවශ්‍ය ආකාරයට වියදම් කළ නොහැකි බවයි.

ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනා විසින් මාසිකව කෝටි 03කට වඩා වැඩි මුදලක් ලබා ගනිමින්, එම මුදල් පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories