2026 ජූලි 29 බදාදා, 03:29
නවතම පුවත්

සෞඛ්‍ය සේවයට හෙට සිට අලුතින් 213ක්

දිගු කලක් තිස්සේ පවතින පුරප්පාඩු පියවීම වෙනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා අලුතින් තෝරාගත් 213 දෙනෙකුට හෙට (27) දින පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 2021 වසරේදී පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ මෙම බඳවා ගැනීමේ විවෘත තරග විභාගය අවසානයේ පවත්වනු ලැබුවේ පසුගිය 2025 වසරේදීය.

මෙම බඳවා ගැනීම් සඳහා මුලින් අවසර හිමිව තිබුණේ පුරප්පාඩු 226ක් සඳහා වුවද, විභාග ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ 246 දෙනෙකු අතරින් 213 දෙනෙකු මෙම තනතුර සඳහා සුදුසුකම් ලබා ඇත. දැනට පවතින දත්තයන්ට අනුව රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617ක් වුවද, මේ වන විට සේවයේ නිරතව සිටින්නේ නිලධාරීන් 1,906ක් පමණි. ඒ අනුව මෙම නව බඳවා ගැනීම් හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories