2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:33
නවතම පුවත්

දකුණු ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේ ශ්‍රී ලංකාව ආධිපත්‍ය පතුරයි!

භූතානයේ පැවති දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවුරුදු 15, 17 සහ 23න් පහළ වයස් කාණ්ඩ තුනේම ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.

ඉදිරියෙන්ම පාකිස්තානය, භූතානය හා නේපාලය එරෙහිව සිය තරගවලට 5-0 සහ 4-1 ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඒකල් සහ යුගල් තරගවල විශිෂ්ට දායකත්වය දැක්වූ දුමිඳු අබේවික්‍රම, රනිත්මා ලියනගේ, විරේන් නෙත්තසිංහ, රෂ්මි මුදලිගේ, තමිඳු ප්‍රනාන්දු, නිතිනි කොටුවේගොඩ ආදියන්ගේ දස්කම් මඟින් ශූරතාවලිය අභිමානයෙන් අවසන් කළහ.

මෙම ජයග්‍රහණය තුළින් දකුණු ආසියානු බැඩ්මින්ටන් කලාපයේ ශ්‍රී ලංකා ආධිපත්‍යය තහවුරු විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories