2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:27
නවතම පුවත්

ජනතාව අමාරුවේ දාන වෘත්තීය ක්‍රියා මාර්ගවලට ඉඩ දෙන්නේ නෑ – විජිත හේරත් –

දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සිදු කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජන පටන් ගන්නා බවට නැවත ලිපි එවා ඇති බව ත් දේශපාලනික වුවමනාවන් මත ක්‍රියාත්මක වීමට උත්සාහ කරන බව පැහැදිලි බව ත් ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ දිය නොහැකි බව ත් අමාත්‍යවරයා කීය.

අවුරුදු ගණනක් පැවති උසස්වීම් හා බඳවා ගැනීම් පිළිබඳ දුම්රිය සේවක ප්‍රශ්නවලට දින දෙකෙන් විසඳුම් ලබාදිය නොහැකි බව ත් පැවැසූ අමාත්‍යවරයා ජනතාව ජනවරම ලබා දුන්නේ ඔවුන් පීඩනයෙන් මුදාගැනීමට බව ත් පටු දේශපාලන වාසි වෙනුවෙන් වැඩ කිරීමට නොවන බව ත් වැඩිදුරටත් පැවසීය.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දුම්රිය සේවකයන් වෙනුවෙන් වූ ගැටලුවට විසඳුම් ලබා දෙන බව පැවැසූ ඇමැතිවරයා මේ අනුව වෘත්තීය සමිතිවල ගැටලු සඳහා විසඳුම්දීමට සාධාරණ කාලයක් අවශ්‍ය බව ද කීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories