2026 ජූලි 31 සිකුරාදා, 21:43
නවතම පුවත්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වාර්ෂික නිලවරණය කල්යයි!

අද (18) කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය දිනයක් නියම නොකර කල්තැබීමට තීරණය කර ඇත. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (වැ.ආ.) වී. ප්‍රේමචන්දිරන් මහතාගේ අධීක්ෂණයෙන් කටයුතු කරන නිලවරණ කමිටුව මේ සඳහා අදාළ තීරණය ගෙන තිබේ. එම තීරණය ගන්නට සිදුව ඇත්තේ නොවැළක්විය හැකි හේතුවක් හේතු කොටගෙන බවද පවසයි.

ඉදිරියේදී නව දිනයක් නියම කර එය ප්‍රකාශයට පත් කරන බවද සම්මේලනය සම්බන්ධ වාර්තා සඳහන් කරයි. මෙවර සභාපති ධුරය හා ලේකම් ධුරය සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති අතර, උප සභාපති ධුර දෙක සඳහා අපේක්ෂකයන් නවදෙනෙකු ඉදිරිපත් වී තිබේ. උප ලේකම් ධුරය සඳහා අපේක්ෂකයන් සිව්දෙනෙක් තරගයට ඉදිරිපත් වී ඇත. එසේම භාණ්ඩාගාරික ධුරය සහ උප භාණ්ඩාගාරික ධුරය සඳහා තරගයක් නොමැතිව අපේක්ෂකයන් පත්වීමට නියමිත බව ද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories