2026 ජූලි 31 සිකුරාදා, 19:59
නවතම පුවත්

‘අදම අස්වෙලා යන්න’ රක්ෂණ සංස්ථාවේ අලුත් සභාපතිගෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීට බලපෑම්

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මානව සම්පත් – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වන තිළිණ තරංග හිරිපිටිය මහතාට සේවයෙන් ඉවත් වන ලෙස එහි නව සභාපති ලෙස පත් වූ නුසිත් කුමාරතුංග විසින් බලපෑම් සිදු කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත පසුගිය දෙසැම්බර් 22 වන දින පැමිණිල්ලක් සිදු කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ උසස් වීම් ලබා දීම් ප්‍රමාද වීමට අදාළ ගැටලුව නිරාකරණ ක්‍රියාවලියේදී තමාගේ සහ ප්‍රධාන විධායක නිලධාරිගේ අත්සන් සහිතව සභාපතිවරයාට යොමු කර තිබූ ලේඛන සම්බන්ධයෙන් වැරදි මතයක එබී සභාපතිවරයා දෙසැම්බර් මස 12වැනි දින “අද සිට සේවයෙන් ඉවත් වී ගෙදර යන ලෙස” තමාට බලපෑම් කළ බව එහි සඳහන් කර ඇත.

නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමට සභාපතිවරයාට හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
එසේම නුසිත් කුමාරතුංග විසින් සංස්ථාවේ මූලික වගවීම්වලින් බැහැරව සිය කටවචනයේ බලයෙන් නියෝග ක්‍රියාත්මක කරන මෙන් බලපෑම් කරන බවත් එම නිසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ කණ්ඩායම ඉතා අපහසුතාවකට පත් වී ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත. ( “අනිද්දා” පුවත්පත )

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories