2026 ජූලි 29 බදාදා, 04:32
නවතම පුවත්

නීතිපති ලියුම ඉල්ලා අස්කරගෙන නෑ – නීතිපති දෙපාර්තමේන්තුව

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු පැහැරගැනීම සහ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලද 2025 ජනවාරි 27 වන දින යවන ලද උපදෙස් ලිපිය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් News 1st වාර්තා කරන්නේ, අදාළ වාර්තාව අධ්‍යයානය කරනතුරු පසුගිය 27 වැනිදා පුද්ගලයන් තුන්දෙනකු නිදහස් කරන ලෙස යොමුකළ ලිපියේ උපදෙස් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දුන් බවයි.

නීතිපතිවරයා ඔහුගේ පෙර උපදෙස් ලිපිය ඉල්ලා අස්කර ගෙන ඇති බවට වන ජනමාධ්‍ය වාර්තා දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.

ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම්, නව කරුණු සළකාබැලීම සහ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දන්වා ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories