2026 අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා, 16:37
නවතම පුවත්

ලොකු ලූණු මිල පහළට !

දේශීය ලොකු ලූණු කිලෝග්‍රාමයක තොග මිල රුපියල් 100 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. ආනයනික ලොකු ලූණු වෙළෙඳපළ මිල ඒකාධිකාරී ලෙස පාලනය කරන බව ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ මහතා පැවැසීය. 2025 යළ කන්නයේ දේශීය ලොකු ලූණු අස්වැන්න වෙළෙඳපළට ගෙන ආවත්, මිල ස්ථායී කිරීමට ආණ්ඩුව මැදිහත්ව නැති බවත් එය ආණ්ඩුවට එරෙහි චෝදනාවක් […]