2026 ජූලි 26 ඉරිදා, 20:38
නවතම පුවත්

දිවයින පුරා වෛරස් රෝග ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමක්

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල වෛරස් රෝග ව්‍යාප්ත වීමේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක මහතා අනතුරු අඟවයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රධාන වශයෙන් ඉන්ෆ්ලුවන්සා A (Influenza A) සහ ඉන්ෆ්ලුවන්සා B (Influenza B) වෛරස් කාණ්ඩ දෙකෙහිම ව්‍යාප්තියක් හඳුනාගෙන ඇති බවයි. මීට අමතරව, ඉන්ෆ්ලුවන්සා නොවන වෙනත් වෛරස් රෝග ද ජනතාව අතර සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව ඔහු සඳහන් කළේය.

මෙහි ඇති වඩාත් අවදානම් සහගත තත්ත්වය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ චිකුන්ගුන්‍යා (Chikungunya) රෝගීන් වාර්තා වීම ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීමයි. මදුරුවන් මගින් බෝවන මෙම රෝගය පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ හේතුවෙන් උණ, කැස්ස හෝ සන්ධි වේදනා වැනි රෝග ලක්ෂණ පවතී නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories