2026 මැයි 09 සෙනසුරාදා, 16:00
නවතම පුවත්

ඇමෙරිකානු තීරු බද්දට අමෙරිකාවෙන්ම නඩුවක් !

ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු අභියෝගයට ලක්කරමින් කැලිෆෝනියා ආණ්ඩුකාර ” ගැවින් නිව්සම් ” , පසුගිය අප්‍රේල් 16 වැනිදා නඩුවක් ගොනුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට එම බදු ක්‍රියාත්මක කිරීමට බලය ලබාදුන් හදිසි නියෝග එම නඩුවෙන් අභියෝගයට ලක්කර තිබේ .
එක්සත් ජනපදයේ නිෂ්පාදන හා කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රමුඛතම ප්‍රාන්තය කැලිෆෝනියාව යි .

එහෙත් ධවල මන්දිරය, මෙම නඩුව නොසළකා හැර ඇති බව වාර්තා වේ .ඔවුන්ගේ තර්කය වන්නේ , අන්තර්ජාතික වෙළඳාමේ අසමතුලිතතාවන් තීරුබදු පැනවීම මගින් විසඳීය හැකි බවය . එහෙයින්ම් තීරු බදු අඛණ්ඩව ක්‍රියාත්මක කීරීමට දහවල් මන්දිරය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

“කැලිෆෝනියාවේ පැතිර යන අපරාධ, නිවාස හිඟකම සහ දැරිය නොහැකි බව කෙරෙහි අවධානය යොමු නොකර , ජනාධිපති ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති ඓතිහාසික ප්‍රයත්නයන් අවහිර කිරීමට ගැවින් නිව්සම් ඔහුගේ කාලය ගතකනවා ,”
යනුවෙන් ධවල මන්දිර ප්‍රකාශක ” කුෂ් දේශායි ” පවසා තිබේ .

ආණ්ඩුකාර නිව්සෝම් ප්‍රකාශ කර තිබුණේ , කැලිෆෝනියාවට තීරුබදු ගැටලුව අසමාන්‍ය ලෙස බලපා ඇති බවයි , කැලිෆෝනියා ප්‍රාන්ත රජය ජනවාරි මාසයේ සිට ට්‍රම්ප්ට එරෙහිව නඩු 15 ක් ගොනුකර ඇත .තීරුබදු පැනවීම සඳහා අන්තර්ජාතික හදිසි ආර්ථික බලතල පනත ට්‍රම්ප් විසින් භාවිත කිරීම මෙම නඩුව මගින් අභියෝග‍යට ලක්කර තිබේ යැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ .
එම පනත කිසි විටෙකත් එවැනි අයකිරීම් සඳහා භාවිත කර නොමැති බවට අදාළ නඩුවෙන් තර්ක ගොඩ නගන බව එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දේ .

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories