2026 ජූලි 29 බදාදා, 18:54
නවතම පුවත්

මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවනන්නන් අතර පෙරමුණට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතර පළමු දසදෙනා අතරට පිවිසිමට ශ්‍රී ලංකා⁣වේ මහීෂ් තීක්ෂණ සමත්ව ති⁣බේ.

නවසීලන්ත කණ්ඩායමට සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වු දක්ෂතා හේතුවෙන් මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් හි 12වැනි ස්ථානයේ සිට 06වැනි ස්ථානය දක්වා ඒ අනුව පැමිණ ඇත.

පාකිස්ථානයේ ෂහීන් ෂා අෆ්රිඩි එම⁣ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයේ පසුවෙයි.

මේ අතර, පන්දුවාර විස්ස පන්දුයවන්නගේ ශ්‍රේණිගත කිරීම් හි මහීෂ් තීක්ෂන පස්වැනි ස්ථානයේ පසුවෙද්දී වනිදු හසරංග එහි දෙවැනි ස්ථානයේ රැඳීසිටින්නේ එංගලන්තයේ අඩිල් රෂිඩ්ට දෙවැනි වෙමිනි.

ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්⁣ටෝනිස් හා සමතැන ගනිමින් වනිදු හසරංග එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් පන්දුවාර විස්ස ⁣තුන්ඉරියව් ක්‍රිඩක ශ්‍රේණිගතකිරීම් හි 4වැනි ස්ථානයේ පසුවෙයි.

පැතුම් නිශ්ශංකට පන්දුවාර විස්ස ශ්‍රේණිගතකිරීමමේ පිතිකරුවන් අතර 09 ⁣වන ස්ථානය හිමිව තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories