2026 අගෝස්තු 01 සෙනසුරාදා, 14:19
නවතම පුවත්

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා ඇතුළු 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (19) දිවයිනට පැමිණියහ. ඉන්දීය ගුවන් සේවයට අයත් ‘INDIA – 01’ දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ගුවන්තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටින උප ජනාධිපතිවරයා, සිය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡා දෙරට අතර මෑතකදී ඇති වූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තවත් එක් ඉදිරි පියවරක් ලෙස සැලකේ.

මීට අමතරව, දේශපාලන හා ප්‍රජා නායකයින් හමුවීමට නියමිත උප ජනාධිපතිවරයා, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු සිදු කෙරෙන පුනරුත්ථාපන කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමු කරනු ඇත. මෙම සංචාරයේ විශේෂත්වයක් වන්නේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිතව තිබීමයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories