2026 ජූලි 31 සිකුරාදා, 00:04
නවතම පුවත්

මීගමුව වෙරළෙන් අභිරහස් මරණයක් – ත්‍රිරෝද රථයක් තුළින් පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළ සිරුරක්!

අද (ජූනි 14) උදෑසන මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළින් පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ ප්‍රදේශයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සේවය කළ, 56 හැවිරිදි පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර මහතා බව පොලීසිය පවසයි. ඒ මහතා මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද උදෑසන මෙම සිද්ධිය දැක ඇත්තේ ප්‍රදේශවාසීන් විසින් වන අතර, ඔවුන් වහාම කොච්චිකඩේ පොලීසිය දැනුවත් කර තිබේ. ඒ අනුව, කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය එක්ව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories