2026 ජූලි 27 සඳුදා, 12:34
නවතම පුවත්

බිබිල – බදුල්ල මාර්ගයේ බිහිසුණු අනතුරක්: විසි දෙනෙකු රෝහලේ

බිබිල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව තුවාලකරුවන් කඩිනමින් බිබිල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. වාහන තුනක් එකිනෙක ගැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, අනතුරට හේතුව අධික වේගයද නැතහොත් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories