2026 ජූලි 29 බදාදා, 17:57
නවතම පුවත්

කිරි ටිකට සාධාරණ ස්ථාවර මිලක් ලබා දෙනවා

ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අඟලවත්ත ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

“අපි හදන ආණ්ඩුවකින් දේශීය ගොවියා ආරක්ෂා කරනවා වගේම, දළු ටික, ගොවියාගේ ගම්මිරිස් ටික, කිරි ටිකට සාධාරණ ස්ථාවර මිලක් ලබා දෙන්න අපි පැහැදිලිව කටයුතු කරන බව ඔබ තමුන්වහන්සේලාට මතක් කරනවා. අපි විශ්වාස කරනවා කුඩා තේවතුහිමියන්ටත් පොහොර සහනාධාරය ලබා දෙන්න. අපි සැලැස්මක් හා වැඩපිළිවෙලක් එක්ක වැඩ කරන්නේ. අපි බලවේගයක්. පක්ෂයක්. ප්‍රතිපක්තිගරුක දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපිට සැලැස්මක් හා වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම මං වගකීමකින් කියනවා මගේ ආදරණීය අම්මේ, තාත්තේ ඊළඟ අවුරුදු 10 ඇතුළත ආසියාවේ සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පරිවර්ථනය කිරීමේ වගකීමත් අපි ඉෂ්ට කරන බව ඔබතමුන්වහන්සේලාට ප්‍රකාශ කරනවා. අසීරු කාලයක, අභියෝගාත්මක කාල සීමාවක ප්‍රතිපක්තිගරුක දේශපාලනයකට කණ්ඩායමක් එක්ක මේ රට ගොඩනගන්න අවශ්‍ය දේශපාලන බලවේගය නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට මං ආරාධනා කරනවා 21 වෙනිදට පොහොට්ටුව ඉස්සරහ කතිරේ ගහලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහී මාවතට යොමු කරන්න.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories