2026 ජූලි 29 බදාදා, 07:45
නවතම පුවත්

ඩෙංගු අවදානම යළි ඉහළට

අද (27) සිට දින 3ක් පුරා දිස්ත්‍රික්ක 8ක මදුරු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවල මදුරු ඝනත්වය ඉහළ මට්ටමක පවතින බැවින් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය නැවත පැතිරීමේ හැකියාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ද සඳහන් කර ඇත.

එම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, විශේෂ මදුරු මර්දන වැඩසටහන 29 වන දින දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය තවදුරටත් ප්‍රකාශ කළේය.

වැඩසටහන අතරතුර නිවාස, පාසල්, සේවා ස්ථාන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන පරීක්ෂා කළ යුතුය.

මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු තම පරිශ්‍රයන්හි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට ද නිවේදන නිකුත් කර ඇත.

මෙම වසර තුළ ඩෙංගු උණ රෝගීන් 11,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories