2026 මැයි 08 සිකුරාදා, 09:30
නවතම පුවත්

උතුරු නැගෙනහිර අක්කර 700ක ඉඩම් ප්‍රමාණයක් ජනතාවට දී ඇතිබව ඇමති අරුණ කියයි

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර 700කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මහජනතාවට නැවත ලබා දී ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මනාදන් සත්‍යලිංගම් මහතා විසින් මතු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 ජනවාරි 1 වන දින වන විට උතුරු පළාතේ ඉඩම් අක්කර 672.24ක් මහජනතාවට ආපසු ලබා දී ඇති බවයි.

මෙම ඉඩම් අතර පෞද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් අක්කර 586ක් ඇතුළත් බව ඔහු පැවසීය.

තවද, නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර මහතා කියා සිටියේය. වවුනියාව හමුදා ගුවන්තොටුපළ අවට ඉඩම් සම්බන්ධ ගැටළු ඉක්මනින් විසඳන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories