2026 ජූලි 31 සිකුරාදා, 20:14
නවතම පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා පුහුණුකරුවන් පුහුණු කිරීම් අරඹයි

රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක් අද (18) ආරම්භ විය.

ශ්‍රී ලාංකිකයින්ගේ පොදු යහපත මෙන්ම රාජ්‍යයක් වශයෙන් නිසි සංවර්ධන ඉලක්කයන් තිරසාර අයුරින් පරිපූර්න කර ගැනීමට සමස්ත ප්‍රජාවගේ දායකත්වය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් ලබා දීමේ අරමුණු ඇතිව ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ තෝරාගත් පුහුණුකරුවන් සඳහා මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක බවය.

මෙම පුහුණු වැඩසටහනේ දෙවන දිනය හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත අතර එහිදී කාන්තා හා ළමා ආරක්ෂක නීතිය පිළිබඳව මූලික දැනුවත් කිරීම්ක්ද සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සුබවාදීව ඔප්නංවා ගැනීම වෙනුවෙන් පාලන තිරසාරභාවය පාරිසරික තිරසරභාවට හා ආර්ථික තිරසරභාවය යන අංශ උසස් කිරීමේ මූලික අරමුණු කරගත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වර්ථමානයයේ ඉතාමත් සාර්ථක අයුරින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories