2026 ජූලි 29 බදාදා, 01:13
නවතම පුවත්

මේ විනාශය වුනේ 77න් පසු හදපු ජලාශ නිසා

මෙරට අඩි පන්දහසකට වඩා උස් භූමිය ගොවිතැන් හෝ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදා ගත්තහොත් වසර තිහ හතළිහකට පසු ඇතිවන ව්‍යසනය කොතරම් බිහිසුණු දැයි කිව නොහැකි බව තම පක්ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයා 1970දී පැවසූ බව ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, විජේවීර මහතා එදා කී දේ අද රටක් ලෙස අත්විඳිමින් සිටින බවයි.

නාය යෑම්වලට හේතු:

1977 වසරෙන් පසුව විවෘත ආර්ථිකය යටතේ ඉදිකරන ලද ජලාශ පද්ධතිය මෙම නාය යෑම්වලට හේතුවන බව ඒ මහතා පෙන්වා දෙයි.

පරිසර පද්ධතියට නොගැලපෙන ඉදිකිරීම් සහ අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් ඇතුළු කාරණා නිසා මේ විනාශය සිදුවූ බවට ඕනෑ තරම් සාක්ෂි ඇති බව ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories