2026 ජූලි 29 බදාදා, 07:15
නවතම පුවත්

ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් පරාදයි

ජාතික ජනබලවේගයට (JJB/NPP) බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් අද (දෙසැම්බර් 15) පරාජයට පත්ව තිබේ.

අද පෙරවරුවේ නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්වීම පැවැත්වුණු අතර, එහිදී පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 02කින් අයවැය පරාජයට පත්විය. ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වන අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබී ඇත.

ඡන්දය භාවිත කළ ආකාරය පහත පරිදිය:

අයවැයට පක්ෂව (17): ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 17 දෙනා.

අයවැයට විපක්ෂව (19):

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනා

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනා

පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 03 දෙනා

පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් 02 දෙනා

ගාල්ල මහ නගර සභාව ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව පිහිටවනු ලැබූ අතර, නගර සභාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පළ කරමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් ප්‍රියන්ත සහබන්දු මහතාද අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිත කර තිබීම විශේෂත්වයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories