2026 ජූලි 31 සිකුරාදා, 11:39
නවතම පුවත්

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 712 වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරයි

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීම සඳහා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 712 ක් මේ වනවිට අයැදුම්පත් එවා ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවැසීය.
“ස්ථාවර රටකට සැවොම එක මගකට“මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය වයස අවුරුදු 45 ට අඩු පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ලිඛිත විභාගයක්ද, වයස අවුරුදු 45 ට වැඩි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා වාචික පරීක්ෂණයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද ඔහු පැවසුවේය.

පසුගිය වසර දෙකක කාලය තුළදී පාරම්පරික වෛද්‍යවරු 552 ක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ඇතැයිද ඔහු පැවසීය.

පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අත්හිටුවා තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජය තුළ මේ දිනවල පැතිර යමින් ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. අයැදුම්පත් යොමුකරන ලද පාරම්පරික වෛද්‍යවරුන්ගේ විභාගය ඉදිරි සති කීපය තුළදී පවත්වන බවද ඔහු කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories